ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද
2023-09-26 17:05:01
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වේ. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එලෙස පැවැත්වෙනු ඇති. ඊට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම