වාහන හැර සෙසු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට
2023-09-23 18:57:41
Share with:

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙරට විශාලතම අර්බුද විසඳෙමින් පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයන සඳහා සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

ලබන මාසය වනවිට වාහන හැර ආනයන සීමා පවතින වෙනත් භාණ්ඩ සියල්ල නිදහස් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම