චීනය සහ ඇමරිකාව ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායම් දෙකක් ස්ථාපනය කරයි
2023-09-23 16:46:17
Share with:

චීනය සහ ඇමරිකාව, දෙරට නායකයන් ඉන්දුනීසියාවේ Bali හිදී  හමුවීමෙන් පසු එළඹුණු වැදගත් එකඟතා ක්‍රියාවට නැංවීම සඳහා, ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායම් දෙකක් පිහිටුවීමට තීරණය කරයි.

චීන උපඅග්‍රාමාත්‍ය He Lifeng මහතා සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය එම පොදු එකඟතාවට පැමිණ ඇත.

ඒ, ආර්ථික සහ මූල්‍ය ක්‍රියාකාරීන් වශයෙන් කණ්ඩායම් දෙකකි. ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රවලට අදාළ ගැටළු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ හුවමාරු ශක්තිමත් කිරීම සඳහා, එම කණ්ඩායම් දෙක නිතිපතා රැස්වීම් පවත්වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම