යුක්රේනයේ සියලුම නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරු නෙරපයි
2023-09-19 09:47:52
Share with:

යුක්රේන රජය විසින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් හය දෙනා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සේවයෙන් පහ කළ බව ඊයේ(18) පාර්ලිමේන්තු කැබිනට් නියෝජිත Taras Melnychuk පැවසීය.

Rustem Umerov මෙම මස මුලදී යුක්රේනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා බවට පත්වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

Umerov සියළුම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව රජය විසින් පවත්වාගෙන යනු ලබන Ukrinform ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

 

 

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම