“2023 වසරේ G77 කණ්ඩායම හා චීනය නායක සමුළුව” හවානා‍ හිදී
2023-09-16 15:42:23
Share with:

“2023 වසරේ G77 කණ්ඩායම හා චීනය නායක සමුළුව” ඇරඹේ

“2023 වසරේ G77 කණ්ඩායම හා චීනය නායක සමුළුව”  ඊයේ(15) කියුබාවේ Havana අගනුවර දී ආරම්භ විය. දකුණුදිග රටවල සහයෝගීතාව සම්බන්ධීකරණය කරමින් වත්මන් අභියෝගයන්ට මුහුණ දීමට මෙවර සමුළුවේ දී අවධානය යොමු කෙරිණ.

"වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය" යන්න වාර්ෂික සභාපති රට ලෙස කියුබාව සංවිධානය කරන මෙවර සමුළුවේ තේමාව යි. කියුබානු ජනාධිපති Miguel Díaz-Canel මහතා ආරම්භක උත්සවය අමතමින් පැවසුවේ ජගත් ප්‍රජාවේ බහුතර රටවල ජයග්‍රහණ සුරක්ෂිත කිරීමේ වගකීම් භාර ගන්නා G77 කණ්ඩායම හා චීනය සමගිය එකමුතුව මගින් සංවර්ධන අයිතින් දිනා ගැනීමට උත්සාහ දරමින් ජාත්‍යන්තර සබඳතාව ප්‍රජාතන්ත්‍රීයකරණය ප්‍රවර්ධනයට ක්‍රියා කළ යුතු බවයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම