ආර්ථික ,සාමාජීය හා සංස්කෘතික අයිතීන් හී වැදගත්කම එක්සත් ජාතීන්‍ ගේ සැසිවා‍රයේ දී අවධාරණය කෙරේ
2023-09-16 15:30:41
Share with:

චීනය හා සමාන අදහස් දරන රටවල්  ආර්ථික ,සාමාජීය හා සංස්කෘතික අයිතීන් හී වැදගත්කම එක්සත් ජාතීන්‍ ගේ සැසිවා‍රයේ දී අවධාරණය කරයි.

එම අයිතිවාසිකම් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අතර වත්මන් අසමතුලිතතාව හේතුවෙන් , අසමානතාව තවදුරටත් උග්‍ර කර ඇත. ආර්ථික ,සාමාජීය හා සංස්කෘතික ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවේ මූලික කණ්ඩායම වෙනුවෙන් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන දූත මණ්ඩල ප්‍රධානී Chen Xu මහතා සිකුරාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වන සැසිවාරයේ ඒකාබද්ධ ප්‍රකාශයක්  කරමින් මේ බව සඳහන් කළේය. බොලිවියාව, ඊජිප්තුව, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ චීනය යන රටවල් වලින් සමන්විත අසමානතාවන්ට  ආමන්ත්‍රණය කිරීමේ සන්දර්භය තුළ එය ඉදිරිපත් කෙරිණ. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම