රුසියානු - උතුරු කොරියානු නායකයන්ගේ හමුවක්
2023-09-13 14:46:19
Share with:

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා, උතුරු කොරියානු නායක කිම් ජොං අන් මහතා හමුවෙයි.

එම හමුව, රුසියාවේ ඈත පෙරදිග Vostochny අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී අද (13) සිදුවිය. නායක දෙපළ එහිදී කෙටි සංවාදයක් පැවැත්වූහ.  අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයේ පිහිටි Angara ප්‍රවාහන රොකට්ටුවේ පරීක්ෂණ ස්ථානය නිරීක්ෂණය කිරීමට ද ඔවුහු එක්වූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම