චීන දූත පිරිසක් මෙරට මැණික් පතල් නිරීක්ෂණය කරති
2023-09-12 18:29:46
Share with:

චීනයේ ජාතික මැණික් විද්‍යා පුහුණු ආයතනය නියෝජනය කරන චීන දූත පිරිසක් රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙති. එම දූත පිරිස සමස්ත ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇත.

රත්නපුර මැණික් පර්යේෂණ ආයතනය ද මෙම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රී ලංකාවේ මැණික් මිල දී ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම