G20 නායකයින්ගේ 18 වැනි සමුළුව ඇරඹේ
2023-09-09 16:10:31
Share with:

G20 නායකයින්ගේ 18 වැනි සමුළුව අද(9) ඉන්දියා‍වේ නව දිල්ලි නුවරදී ආරම්භ විය. “එක් පෘථිවියක්, එක් නිවසක්, එක් අනාගතයක්”යන්න මෙවර සමුළුවේ තේමාවයි. එමෙන්ම එම සමුළුවේදී අප්‍රිකා ලීගය G20 කණ්ඩායමේ සාමාජික පාර්ශ්වයක් බවට පත්ව තිබේ.  එම සමුළුව ලබන 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම