උතුරු කොරියාවේ 75වැනි ජාතික දින සැමරුමට සහභාගී වීමට චීන උප අග්‍රාමාත්‍යවරයා හෙට උතුරු කොරියාවට පිටත් වේ
2023-09-07 16:50:41
Share with:

උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ සහ රජයේ ආරාධනාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන උප ආග්‍රාමාත්‍ය Liu Guozhong මහතා, උතුරු කොරියාවේ 75 වන ජාතික දින සැමරුම් උත්සවයට සහභාගී වීමට හෙට (8) දින පිටත්වීමට නියමිතය. ඒ අතරතුර උතුරු කොරියාවේ සංචාරයකට ද එක් වන Liu Guozhong මහතා මෙම සංචාරයට එක් වන චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ දූත පිරිසට නායකත්වය ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම