සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා එක්වෙයි
2023-09-04 16:59:25
Share with:

සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා සහභාගි වේ.

එම උත්සවය අද (4) සිම්බාබ්වේ අගනුවර වන හරාරේ හිදී පැවැත්විණ. සිම්බාබ්වේ ජනාධිපති Emmerson Mnangagwa මහතාගේ ආරාධනාව පරිදි , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාකින කමිටුවේ උප සභාපති Zhou Qiang මහතා ඊට එක් විය. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා වශයෙනි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම