ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය
2023-09-03 22:35:21
Share with:

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රී ෆෙරෙන්ච් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ප්‍රකෘතිමත්වීම අගය කළ යුතු බව නේවාසික නියෝජිතවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම