සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස Tharman Shanmugaratnam මහතා පත්වෙයි
2023-09-02 15:09:41
Share with:

Tharman Shanmugaratnam මහතා සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ. අද (2) අලුයම් සිංගප්පූරු මැතිවරණ කාර්යාංශය නිල වශයෙන් නිවේදනය කළේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු රාජ්‍ය උපදේශක Tharman Shanmugaratnam මහතා 2023 ජනාධිපතිවරණයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළ බවයි. සිංගප්පූරු මැතිවරණ කාර්යාංශය විසින් නිකුත් කරන ලද අවසන් ගණන් කිරීමේ ප්‍රතිඵලවලට අනුව ඔහු ඡන්ද 1,746,427 ක් එනම් 70.4% ක් ලබා ගත්තේය.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Tharman Shanmugaratnam මහතාට සුබ පැතුම් පළ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම