ෂී ජින් පිං මහතාගේ දිරිගැන්වීමෙන් චීනයේ සැබෑ සංවර්ධනය අත්දුටු කැමරූන් තරුණයා
2023-08-29 09:08:36
Share with:

කැමරූන් රාජ්‍යයේ තරුණයෙකු වන Joseph Olivier Mendo'o චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපි දෙකක් යොමුකර තිබේ. ඔහුට ඉක්මණින්ම එතුමාගෙන් පිළිතුරු ලිපි ලැබුණු අතර, ජනාධිපතිවරයා එහිදී මතු කළ අදහස් ඔහු ප්‍රබල ලෙස දිරිගන්වා ඇත. සැබෑ චීනය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීම සඳහා චීනයේ විවිධ ප්‍රදේශවලට යන්නැයි ජනාධිපතිවරයා ඔහුට පවසා තිබිණ. ඒ ප්‍රදේශවලට ‘ඔබව සාදරයෙන් පිළිගන්නා බවත්’ ෂී ජින් පිං මහතා සිය ලිපිවල සඳහන් කළේය. මෑත වසරවල Joseph Olivier Mendo'o චීනයේ බොහෝ ස්ථානවල සංචාරය කළේය. ෂී ජින් පිං මහතාගේ මඟපෙන්වීමෙන් Shenshan ගම්මානය දරිද්‍රතාවයෙන් මිදී ඇති අයුරු ඔහු සියැසින් දුටුවේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම