ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබාගත යුතු බවට යෝජනාවක්
2023-08-26 16:14:07
Share with:

‘බ්‍රික්ස්’සංවිධානයේ  සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි යෝජනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරයි.

 ‘බ්‍රික්ස් සංවිධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම