චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පිටත් වෙයි
2023-08-25 14:24:46
Share with:

බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුවට සහභාගිවී දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24) රාත්‍රී දකුණු අප්‍රිකාවෙන් චීනය බලා පිටත් විය. Johannesburg නගරයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍ය Naledi Pandor මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ජනාධිපතිවරයාට සමුදීම සඳහා ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම