බ්‍රික්ස් සංවිධානයට නව සාමාජිකයන්
2023-08-24 16:36:05
Share with:

රටවල් 6 ක් බ්‍රික්ස් සංවිධානයේ නව සාමාජිකයන් ලෙසින් ඊට එක්වනු ඇත.

බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව අද (24) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්  ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බ්‍රික්ස් සංවිධානයට එක්වනු ඇති බව නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම