කොරොනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කිරීමට පියවර
2023-08-23 15:57:54
Share with:

කොරොනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගැනේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත. මෙම ව්‍යාපෘති වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 56,529 ක් පමණ වේ. එම ව්‍යාපෘති නවය සඳහා මේ වන විට රුපියල් මිලියන 1,180 ක පමණ බිල්පත් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇතැයි ද අධිකාරිය කියයි. තවත් රුපියල් මිලියන 14 ක බිල්පත් ගෙවීමට තිබේ.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය අවශ්‍යතාව රුපියල් මිලියන 55,335 ක් ලෙස ගණන් බලා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම