ෆුකුෂිමා න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීම බ්‍රහස්පතින්දා සිදු කරන බව ජපාන රජය පවසයි
2023-08-22 10:42:55
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීම බ්‍රහස්පතින්දා සිදු කරන බව ජපාන රජය නිවේදනය කරයි. රජයේ මෙම සැලැස්ම පිළිබඳව ජපාන ධීවර සම්මේලනය එර‍ට අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී අඛණ්ඩව සිය විරෝධය පළ කර තිබේ. ජපාන ජාතික ධීවර සමූපකාර සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙම තීරණයට සිය සංගමය අඛණ්ඩව විරෝධය පළ කරන අතර ඉන් ෆුකුෂිමා සහ අවට ප්‍රදේශවල මත්ස්‍ය ආහාරවල කීර්ති නාමයට හානි සිදුවනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම