චීන ජනපති "දකුණු අප්‍රිකානු පදක්කමෙන්" පිදුම් ලබයි
2023-08-22 22:18:29
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට "දකුණු අප්‍රිකානු පදක්කම " පිරිනැමේ. එරට ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ෂී ජින්පිං මහතා වෙත එය පිරිනැමීය.

‘දකුණු අප්‍රිකානු පදක්කම’ එරට  වැදගත් සහ මිත්‍රශීලී රටවල නායකයන් වෙත ප්‍රදානය කෙරෙන ඉහළම පදක්කම මෙන්ම ඉහළම මට්ටමේ ගෞරවයක් ලෙස සැලකේ. පදක්කම් ප්‍රදානෝත්සවය පැවැත්වුණේ, දෙරට ජනපතිවරුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම