ලෝක අර්බුදයන් හමුවේ චීන ජනපති ලබා දී ඇත්තේ ශක්තිමත් නායකත්වයක් - ශ්‍රී ලංකා අගමැති
2023-08-17 12:08:58
Share with:

ලෝකයේ තිබෙන ආර්ථීක, දේශපාලන හා ආරක්ෂක අර්බුදයන් හමුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලබා දී ඇත්තේ දැවැන්තම නායකත්වය බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. එය ලෝක සාමයට ඉතා වැදගත්ය. ලෝක සාමයේ පැවැත්මට ප්‍රධාන රටවල් අතර සමතුලිත බවක් තිබිය යුතු බව ද ශ්‍රී ලංකා අගමැතිවරයා පැවසුවේ චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

සංවර්ධන ජයග්‍රහන ජනතාවගේ අතට පත් කිරීම සඳහා වන ගමනට චීන ජනාධිපතිතුමා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂය දැවැන්ත නායකත්වයක් ලබා දී ඇතැයි ද හෙතෙම එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ඉහත වීඩියෝවෙන්

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම