මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
2023-08-16 16:24:23
Share with:

පුනර්ජනනීය බලශක්ති සම්පත් බහුලව ඇති ප්‍රදේශයක් වන මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වැනිදා වනවිට තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මන්නාරම මඩු දේවස්ථානයේ ඊයේ (15) පැවති වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙමිනි.

පුනරින් බලශක්ති නගරයක් බවට පත් කිරීමට ද රජය සැලසුම් කර තිබේ. වව්නියාවේ සීනි කම්හලක් ඉදිකිරීමට ද පියවර ගැනෙනු ඇත. මෙම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදුකෙරෙන්නේ පූජා භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම