විදේශ ප්‍රේෂණවල වර්ධනයක්
2023-08-13 15:26:57
Share with:

පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 541ක මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

එය පසුගිය වසරේ ජූලි මස හා සංසන්දනය කිරීමේදී  78%ක ඉහළ යාමක් බව වාර්තා වේ. එමෙන්ම මෙම වසරේ විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3363.6ක මුදලක් මෙරටට ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම