කොළඹ කොටස් වෙළඳ පොළ විදේශ මිලදී ගැනීම් රු.කෝටි 100 ඉක්මවයි
2023-08-06 16:18:10
Share with:

කොළඹ කොටස් වෙළඳපොළ විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියනය හෙවත් රුපියල් කෝටි 100 ඉක්මවා වාර්තා වීම කැපී පෙනෙන බව කොටස් වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති.

කොළඹ කොටස් වෙළඳපොලේ පිරිවැටුම පසුගිය සතියේ බිලියන 6.61 ක් හෙවත් කෝටි 661 ක් ලෙස වාර්තා වූ අතර එයට දේශීය මිලදීගැනීම් රුපියල් බිලියන 4.84 ක් සහ දේශීය විකිණුම් රුපියල් බිලියන 6.35 ක් ද, කාලයකට පසුව විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියනය ද වාර්තා විය.

රුපියල් බිලියන 1.77 ක විදේශීය මිලදී ගැනීම් ප්‍රමාණයක් ද, විදේශීය විකිණුම් රුපියල් මිලියන 265 ක ප්‍රමාණයක් ද, ඒ අනුව වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම