‍ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යළිත් අප‍රාධ චෝදනා
2023-08-02 10:12:40
Share with:

ඇමරිකා මාධ්‍ය නිකුත් කළ අධිකරණ ලේඛණයකට අනුව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‍එරෙහිව ඊයේ(1) ඇමරිකා ෆෙඩරල් ජූරි සභාව චෝදනා ගොනු කර තිබේ.  ඒ 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහු උත්සාහ ගත්තේ ද යන්න සැකය හා ඉන් කොංග්‍රස ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල වීම පිළිබඳ විමර්ශනය කිරීම පදනම් කර ගනිමිනි. එම චෝදනාවට අනුව අපරාධ 4ක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර තිබේ.

හෙට‍(3) Washington D.C. ප්‍රාදේශීය අධිකරණයේ හමු‍වට ඩොනල්ඩ් ට්‍රම්ප් කැඳවා තිබේ. එය ඔහු  මුහුණ දෙන තුන්වැනි අපරාධ චෝදනාව වනු ඇත.‍

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම