සීමානිර්ණ කමිටුවළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කෙරේ
2023-07-29 17:06:03
Share with:

සීමානිර්ණ කමිටුව හරහා සකස් කළ වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවේ. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා ඇත්තේ අදාළ වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කළහොත් ගැටළු රැසක් මතුවිය හැකි බවයි. මේ හරහා සංහිදියා වැඩපිළිවෙලට ද බලපෑම් එල්ලවිය හැකි බව අමාත්‍යවරයා කියා සිටී. කෙසේවෙතත් මෙම වාර්තාව ද පදනම් කරගනිමින් පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බව හෙතෙම පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම