විදේශ විනිමය පාලන සීමා රැසක් ලිහිල් කෙරේ
2023-07-25 20:03:12
Share with:

ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන පුද්ගලයින්ගේ ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිම සීමාව ඩොලර් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.

සංක්‍රමණිකයන්, නේවාසිකයන්ට සහ කොටස් වෙළෙඳපොලට බලපාන පරිදි පනවා තිබූ සීමා රැසක් ද මෙහිදී ලිහිල් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම