ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට අදාළ වාර්තාවක් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට
2023-07-24 16:34:23
Share with:

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට අදාළ වාර්තාවක් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත ඉදිරිපත් කෙරේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  එම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම වාර්තාව සකස් කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට සමගාමීව කාන්තාවන් කෘෂි ව්‍යවසායකයින් ලෙස යොමු කිරීමට උනන්දු කරවීමේ වැඩපිළිවෙළක්  ආරම්භ කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම