උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය
2023-07-24 16:32:56
Share with:

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වෙයි.

ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට අදාළ රජයේ යෝජනාවලිය සම්බන්ධයෙන්  එම පළාත් දෙකේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පසුගියදා  සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම හමුවේදී  ඇති කරගෙන ඇති එකඟතා සම්බන්ධයෙන් සර්වපාක්ෂික හමුවේදී දීර්ඝව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම