චීනයේ සයිනොපෙක් ඉන්ධන ලබන මාසයේ මෙරටට
2023-07-23 18:24:43
Share with:

චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මිල සූත්‍රය අනුව මෙම මාසයේ සිට ඉන්ධන සඳහා  උපරිම මිලක් තීරණය කරන බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම