මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි
2023-07-21 16:00:11
Share with:

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.  

ඒ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව දෙවන වර කියවීමේ අවස්ථාවේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 66 ක් හිමිවූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 24 ක් පමණකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම