ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්
2023-07-21 15:59:13
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා හමුවෙයි.

අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  ජනාධිපතිවරයා ඊයේ (20) පස්වරුවේ  ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර, ජනාධිපතිවරයා තම නිල සංචාරය අතරතුර එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ද හමුවී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම