භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට
2023-07-21 16:01:10
Share with:

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කෙරේ. ඒ පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම් දී තිබිණ.

රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැළැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීය. වසර දෙකකට ආසන්න කාලයක් පැවති එම සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමට රජය පියවර ගනිමින් සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම