සුන්දර චීනය ගොඩනැගීම උදෙසා හරිත සංවර්ධනය
2023-07-19 20:44:25
Share with:

සාම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ මිනිසා සහ සොබාදහම අතර සහජීවනය යන පාරිසරික සංකල්පයට ප්‍රමුඛ ස්ථානයක් හිමි ය. එම සුසංයෝගය සමගින් නවයුගයේ "සුන්දර චීනය" නවීකරණය වූ මගකට අවතීර්ණ ව ඇත. එසේම සම්පත් ඉතිරි කරන සහ පරිසරය ආරක්ෂා කරන නිෂ්පාදන ක්‍රමයක් සහ ජීවන රටාවක් සැකසීමට චීනය ප්‍රබල උත්සාහයක් දරයි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම