ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්
2023-07-17 14:14:04
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය විශ්වාසය පළකරයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන හා සම්බන්ධ සමාලෝචන කටයුතු ශ්‍රී ලංකාවට නිසි පරිදි ඉටුකළ හැකි වෙතැයි ද ඇය කියාසිටී.

ජැනට් යෙලන් මහත්මිය මෙම අදහස් පළකර  ඇත්තේ ඉන්දියාවේ ඇරඹීමට නියමිත G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම