සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්
2023-07-14 16:24:33
Share with:

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙයි.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිදු බාධාවක් ඇති නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම