ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2023-07-11 15:39:37
Share with:

ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව ජන හා නිවාස සංගණනයක් 2023 හා 2024 වර්ෂවල පැවැත්විය යුතුය. මෙරට ජන හා නිවාස සංගණනයක් අවසන් වරට පවත්වා ඇත්තේ 2021 වසරේදීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම