රක්ෂණ නීති සමාලෝචනයට නව කමිටුවක්
2023-07-10 16:02:28
Share with:

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණයි.

එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස දැනුම් දී තිබේ.




ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම