දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි
2023-07-02 17:00:36
Share with:

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 60  කින් සම්මත වෙයි. ඊයේ (01) පැවති ඡන්ද විමසීමේ දී,  යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 62 ක් පමණකි. ඡන්ද විමසීම රාත්‍රී 7.30 ට පමණ ආරම්භ විය. 

විපක්ෂයේ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සමගි ජනබලවේගයේ එක් මන්ත්‍රීවරයෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම