දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට
2023-07-01 17:38:11
Share with:

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (01) පැවැත්වේ.

එම විවාදය රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට ඊයේ (30) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ ය. ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ද අනුමත කරනු ලැබ තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම