ජනපති සහ නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක්
2023-06-26 15:32:19
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නෙදර්ලන්ත පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය මෙන්ම මුදල් අමාත්‍යවරිය වන සිග්රිඩ් කාග් මහත්මිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වෙයි.  එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරු ද එක්ව සිටියහ.

මේ අතර, තම යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපතිවරයා අද (26)  උදෑසන යළි දිවයිනට පැමිණියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම