ඇමරිකානු ඩොලර් රහිතව ඉරානය හා ශ්‍රී ලංකාව අතර ගනු දෙනු ආ‍රම්භ කිරීමට පියවර
2023-06-25 10:52:35
Share with:

ලබන මස සිට තේ වෙනුවට ඉරානයෙන් තෙල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව පියවර ගනී.

‍ඇමරිකානු ඩොලර් මිලියන 250ක ඛනිජ තෙල් ණය පියවීම එහි අරමුණ ය. එමගින් ඉරානයට හා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් රහිතව ගනුදෙනු කළ හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රධානියා පැවසීය.

ඉරානය අඛණ්ඩව ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා  ප්‍රධාන රටවලින් එකකි. ඇමරිකාව ඉරානය වෙත සම්බාධක පැනවීමත් සමග ශ්‍රී ලංකාවේ සිට ඉරානයට තේ අපනයනය විශාල වශයෙන් අඩු වී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම