2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය අද
2023-06-25 14:50:03
Share with:

2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. මෙම ප්‍රදර්ශනයේ සමාප්ති උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද (25) පැවැත්වීමට නියමිතයි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට රැගෙන යාමේ අරමුණින්  පවත්වන 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අද දින ආරම්භ කෙරුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජුනි 22 වන දාට යෙදී ඇති කර්මාන්ත දිනය වෙනුවෙන් ජූනි 28 දක්වා කර්මාන්ත සතියක් ප්‍රකාශයට පත් කෙරුණි. ඊට සමගාමීව සංවිධානය කෙරුණු ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අද පැවැත්වුණේ “කර්මාන්ත කුසලතා වැඩි දියුණු කිරීමේ දිනය”යන තේමාව පදනම් කරගනිමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම