එක් තීරයක් එක් මාවතක් තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් - අධ්‍යාපන ඇමති
2023-06-21 19:43:37
Share with:

චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩස‍ටහන මගින් ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමේ අවස්ථා පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. චීන ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය වෙත අමාත්‍යවරයා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම