කාව්‍යයෙන් මකර බෝට්ටු උත්සවය සමරමු
2023-06-19 13:20:38
Share with:

චීනයේ සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය ලබන 22 වැනි දා සැමරේ.  සුවිශේෂ චීන සංස්කෘතික උළෙලක් වන මෙය රට පුරා ජනතාවගේ සිත් තුළ දේශීයත්වය සහ කලාත්මක උරුමය පිළිබඳ හැඟුම් උද්දීපනය කරයි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම