තමාට පෙර මහජනතාව උතුම් කොට සලකන චීන ජනපති
2023-06-15 13:43:22
Share with:

‘ තමා දෙවැනි කොට මහජනතාව උතුම් කොට සලකනවා ’ යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2019 වසරේ මාර්තු මාසයේ රෝමයේ දී ඉතාලි මහජන මන්ත්‍රී මණ්ඩලයේ එවක නායක Roberto Fico මහතා හමුවූ අවස්ථාවේ දී පැවසුවේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ගම්මාන ශාඛාවක ලේකම් ධුරයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ උත්තරීතර නායක ධුරය දක්වා, සිය ජනතාවාදී ගුණය හෙතෙම මැනැවින් පිළිබිඹු කර තිබේ.

ෂී ජින් පිං ජනාධිපතිවරයා එවක සඳහන් කර තිබුණේ ‘ රටේ නායකයෙකු ලෙස, ජනතාව විසින් තමා නායක ධුරයට තෝරා ගනු ලැබූ අතර එම ජනතාව තම සිතේ ඉහළම ස්ථානයේ සිටිනවා ’ යනුවෙනි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම