විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම ඉහළට
2023-06-12 15:45:55
Share with:

2023 වසරේ මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම ඩොලර් බිලියන 2.34 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

එය 2022 වසරේ මුල් මාස 05 තුළ වාර්තා වූ ඩොලර් බිලියන 1.33 ක් වන ප්‍රේෂණ අගය හා සැසඳීමේ දී 75.7% ක වර්ධනයකි.

2023 මැයි මාසයේ දී ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීමත් සමඟම වසරේ මුල් මාස 05 තුළ දී එම වටිනාකම මෙලෙස ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම