චීනය හරිත සංවර්ධනයට කැපවී සිටින්නේ ඇයි ?
2023-06-10 17:12:25
Share with:

"සියලු සත්ත්වයන් සමෘද්ධිමත් වන්නේ ඔවුන් සමගියෙන් ජීවත් වන විට සහ සොබාදහමෙන් පෝෂණය ලබන විටය."

 2021 අප්‍රේල් මාසයේ පැවති දේශගුණය පිළිබඳ රාජ්‍යනායක සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෙන හැර පෑ උධෘතයකි, මේ. එය පුරාණ චීනයේ රණකාමී රාජ්‍ය සමයේ විසූ දාර්ශනිකයෙකු වන Xunzi ගේ සංකල්පයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයට ඉදිරිපත් කෙරුණු වාර්තාවේ ද එය අවධාරණය කර ඇත. අප සංවර්ධනය සැලසුම් කරන විට මානවයා සහ සොබාදහම අතර සමගිය පවත්වා ගත යුතුය.

මේ අදහස චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරිසරික සංරක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී වැඩසටහනට එක් කර ඇත්තේ ඇයි? මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු සන්ධිස්ථානගත අවස්ථාවකට අපි පැමිණ සිටිමු. සැබැවින්ම මෙය චීන ජනතාවගේ ඇසින් ස්වභාව සෞන්දර්යය විස්මයට පත් කළ යුතු කාලයයි..!

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම