භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කෙරේ
2023-06-10 17:03:38
Share with:

ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300 කට අධික භාණ්ඩ මත පනවා තිබූ  ආනයන සීමා ලිහිල් කෙරේ.  අද (09) සිට බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

HS  286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.

මේ අතර, පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ආනයන සීමා පනවා ඇති භාණ්ඩ ලැයිස්තුව මේ  වනවිට 1,216 ක් දක්වා අඩු වී ඇති බව යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම