හොන්ඩුරාස් ජනපතිනියගේ චීන රාජ්‍ය චාරිකාව 9 වැනිදා
2023-06-07 14:48:45
Share with:

හොන්ඩුරාස් ජනරජයේ ජනාධිපතිනි Iris Xiomara Castro Sarmiento මහත්මිය ජුනි 9 සිට 14 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයක් අනුව යි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (7) මේ බව නිවේදනය කළාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම